අයවැය දෙවැනි වර කියවී‍මේ 5 වැනි දිනය අද

නොවැ 19, 2021

    අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි. අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

    අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතයි.

    ලබන 23 වැනිදා සිට කාරක සභා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වැනිදා දක්වා දින 16ක් පැවැත්වනු ඇති.

    පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, දෙසැම්බර් 10 වැනි දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි.

    Latest News