වගා හානි කළ වන අලියා ළිදේ....(වීඩියෝ)

ජන 22, 2022
  • කැකිරාව, කරදකවැව ගම්මානයේ බඩඉරිඟු හේනක අනාරක්ෂිත ළිඳක වැටී සිටි වන අලියකු බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් නිරුපද්‍රිතව ගොඩගෙන රිටිගල රක්ෂිතය වෙත මුදා හැරිමට වනජීවි නිලධාරින් කටයුතු කළා.

    රිටිගල රක්ෂිතයට මුදා හරින ලද වන අලියා සමඟ තවත් වන අලි රෑනක් ඊයේ රාත්‍රී කාලයේදී කරදකවැව ප්‍රදේශයේ වගා රැසක් විනාශ කො⁣ට තිබෙනවා. මෙම වන අලීන් පලවා හැරීමට ගිය පිරිස අතරින් එක් අයකු පසුපස වන අලියා පන්නා ඇති බව ද, එම අවස්ථාවේ වන අලියා ආරක්ෂිත ලිදට වැටුණු බව සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා පවසා තිබෙනවා.

    Latest News