කොවිඩ් එන්නත්කරණයට අද (29)ට වසරක්....(වීඩියෝ)

ජන 29, 2022
  • මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර අදට වසරක් සපිරෙනවා.

    ඒ නිමිත්තෙන් ප්‍රධාන උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (29) පැවැත්වුණා. කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රා තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ ඉකුත් වසරේ ජනවාරි 28 වැනිදා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්‍ෂ 5ක පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිවුණා. එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබී, ඊට පසු දිනම එන්නත්කරණය ආරම්භ කෙරුණා. ඒ බස්නාහිර පළාතෙන්....

    Last modified on සෙනසුරාදා, 29 ජනවාරි 2022 13:34

    Latest News