“රට පුරා හුස්මයි පොහොරයි-වගා කරමු“ රුක් රෝපණ වැඩසටහන....(වීඩියෝ)

ජන 30, 2022
  • ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සම්පාදකයා වන SLT මොබිටෙල් “රට පුරා හුස්මයි පොහොරයි-වගා කරමු“ තේමාවෙන් දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

    තිරසර අනාගතයක් උදෙසා වාතයේ තත්වයේ වැඩි දියුණු කිරීම සහ දේශගුණ විපර්යාසයන්වල බලපෑම අවම කිරීම එහි මුලික අරමුණයි. මොණරාගල මීයාගල, මෙත්තාරාම විහාරස්ථානයේදී වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණා...

    Latest News