බූස්ටර් මාත්‍රාව නොගත් පුද්ගලයින් වහාම ඒ සඳහා යොමුවන්න; යුද හමුදාපති...(වීඩියෝ)

ජන 30, 2022
  • කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් ඉකුත් සති කිහිපයේ නිරීක්‍ෂණය වී ඇති බැවින් බූස්ටර් මාත්‍රාව නොගත් පුද්ගලයින් වහාම ඒ සඳහා යොමුවන ලෙස යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටිනවා.

    ඔහු කියා සිටියේ ඒ වෙනුවෙන් විශේෂ එන්නත්කරණ මධස්ථාන සහ ජංගම එන්නත්කරණ වැඩසටහන් අද සිට ක්‍රියාත්මක බවයි. කොවිඩ්-19 වැළඳුණු 982ක් මෙරටින් ඊයේ හඳුනාගනු ලැබුවා. ප්‍රතිකාර ලබන සමස්ත පිරිසට 16,005 දෙනෙකු අයත්. 328 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත පිරිස පන් ලක්‍ෂ 77,642ක්.....

    Latest News