රූපවාහිනි අවකාශය ඩිජිටල්කරණ ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක; අමාත්‍ය ඩලස්

ජන 30, 2022

    මෙරට සමස්ත රූපවාහිනී ප්‍රේක්‍ෂකයන්ට ඉතා සුපැහැදිලි දසුන් නැරඹිය හැකි පරිදි රූපවාහිනි අවකාශය ඩිජිටල්කරණ ය කිරීමේ ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

    වසර 2025 වනවිට එය අවසන් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා පවත්වන ලද වැඩමුළුවට ඊයේ එක්වෙමින්. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩමුළුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා සහ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා....

    Latest News