වැඩසටහන නම්කොට ඇත්තේ "රට පුරා හුස්මයි, පොහොරයි වගා කරමු" නමින්. තිරසර අනාගතයක් උදෙසා දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම අරමුණයි. ජනතාව අතර මී පැල බෙදාදීම ද මෙහිදී සිදු වුණා.
එස්.එල්.ටී. මොබිටෙල් ජාතික රුක් රෝපණ වැඩසටහනේ දෙවැනි අදියර කුරුණෑගල, උමංදාව විහාර භූමියේදී පසුගියදා සිදු කෙරුණා.