එම සිදුවීම වන අවස්ථාවේ බස්රථ 02කට ගිනි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන සහය පතයි.
එම අවස්ථාවේ ලබා ගත් වීඩියෝ දර්ශනවලින් උපුටාගත් ඡායාරූප 02ක් පහතින් දැක්වෙයි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථන අංක -
විමර්ශන භාර පොලිස් අධිකාරි - 071-8591755
ස්ථානාධිපති,ඩිජිටල් වෝහාරික - 071-8594929
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 011-2444265