ඔවුන් සතුව තිබී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඔවුන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.