උඩවලව ජලාශයේ ජල මට්ටම පහතට

ජූලි 07, 2019

    වියළි කාලගුණය හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම පහත බැස තිබේ.

    ඉදිරියේ දී වැසි නොලැබුනහොත් වලව කලාපයේ වගා බිම්වලට ජලය සැපයීමේ අවදානමක් පවතී. එබැවින් ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

     

    Latest News