ඉදිරි පස් වසර තුළ දිවයින පුරා කර්මාන්තපුර 15ක් ඇරැඹීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා ප්‍රමුඛතාවය දෙමින් නව කර්මාන්ත පුරයක් ඉදිකරන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

Latest News