හැටන්,දික්ඔය ප්රදේශයේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිසට බඹර කුඩුවක් කඩා වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබු කාන්තාවක් රෝහල් ගත කර තිබේ. උකුස්සාගේ පහර දීමත් සමග බඹර කුඩුව කැඩි ගසට පහළින් සිටි එම කාන්තාවගේ හිසට වැටී තිබේ.
සැප් 19, 2024
සැප් 18, 2024
සැප් 17, 2024
සැප් 16, 2024
සැප් 15, 2024
සැප් 14, 2024
සැප් 13, 2024
සැප් 12, 2024
සැප් 11, 2024
සැප් 10, 2024
සැප් 09, 2024
සැප් 08, 2024
සැප් 07, 2024
සැප් 06, 2024
සැප් 05, 2024