රුසියානු ඒරෝෆ්ලොට් ගුවන්යානය මෙරටින් පිටව යාම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ අයර්ලන්ත සමාගමක් විසින් ගොනුකළ නඩුව ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළා.

එළඹෙන නොවැම්බර් 4 වැනිදා සිට රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරේ.

Latest News