ඕස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් (ලියාපදිංචිය A32-673) ශ්‍රී ලංකා රජයට තිළිණ කරන බව දැනුම් දී තිබෙනවා.

Latest News