අප්‍රේල් 30 දින සවස ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය කොල්කටා නුවර සිට මෙහි පැමිණීමත් සමඟ, දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු දින 10 ක කාලයක් තුළ දී සියරට පැමිණවීමේ මෙහෙයුම සාර්ථකව නිම විය.

Latest News