නුවරඑලිය සංචාරක නිකේතනයක තිබි ගෝන අං තට්ටු 18 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු ඉන්දියාවේ සිට නීති විරෝධීව බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ කහ සහ එනසහල් තොගයක් යුද හමුදා බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් සමග තවත් සැකකරුවන් දෙදෙනෙක් බියගම, ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනිණ. ඒ බියගම පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී. සැකකරුවන් සතුව තිබූ ආයුධ 4ක් ද තිබූ බවයි, පොලීසිය පවසන්නේ. ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අධිකරණයේ පවතින නඩු කටයුත්තකට අදාළව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස පොලිස් වසමේ, ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල 4ක් හා මැගසින් 08ක් සොයාගෙන තිබේ. අද (02) දින උදෑසන 10.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේවා සොයාගෙන තිබේ.
පාතාල සාමාජික කුඩු අංජුගේ ගෝලයෙක් වන සිතුම් නිලංග පීරිස් නොහොත් අසංක නමැති පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ පොලිස් අධිකාරී ෂානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
රන් භාණ්ඩ සමඟ සැකකරුවන් සිව් දෙනෙකු නුගේගොඩ අවට ප්‍රදේශවලින් ඊයේ අත්අඩංගුවට ගැණින.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් ඊයේ (27) දහවල් 12.15ට පමණ කෙසෙල්වත්ත පොලිස් වසමේ මිරානියා වීදිය, ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.