ගෝන අං තට්ටු 18 ක්, ගෝන කකුල් දෙකක්, සමනල්ලුන් විශාල ප්රමාණයක් තිබූ බවයි, නුවරඑලිය වනජිවි කාර්යයාලයේ අඩවි සහකාර අතුල යාපා මහතා ප්රකාශ කළේ.
සත්ව කොටස් සමග එම සංචාරක නිකේතනයේ කලමණාකාරු අත්අඩංගුවට ගත් බවත් සැකකරු (11) දින නුවරඑලිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අතුල යපා මහතා පැවසීය.