පොලිසිය බස්නාහිර පළාත තුළ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදු කළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 429 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය බස්නාහිර පළාත තුළ ඊයේ උදේ 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදුකළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 806 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පූගොඩ,ඕවිටිගම ප්‍රදේශයේ දී විදේශ රටක නිෂ්පාදිත “ෂොට්ගන්“ වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව පතරොම් 02ක්, කඩු 02ක් හා ආයුධ කිහිපයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පොලිසිය බස්නාහිර පළාත තුළ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදුකළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය හා අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 384ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලසීමාවේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව ද 384ක්.
රාගම පොලිස් වසමේ හොරපේ ප්‍රදේශයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ රෝහණ නැමැත්තාගේ ගෝලයෙකු වන “රාගම මඟුල් පොකුණේ විරාජ් අනුරාධ සිල්වා” නොහොත් “රන්කැටියා” නැමැත්ති අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
හොරණ පොලිස් වසමේ, පානදුර පාර ප්‍රදේශයේ දී පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරු පැදි සොරකම්කර කොටස් කර අලෙවි කරනු ලබන ස්ථානයක් වටලා තිබේ.
ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ මෝටර් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
වාරියපොළ බන්ධනාගාරයේ රැඳවියන්ට ලබා දීම සඳහා මත්කුඩු රැගෙන ගිය සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලීසිය බස්නාහිර පළාතේ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා කාල සීමාවේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ සැකකරුවන් 411 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.