විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්යාංශයේ උපදෙස් මත ශ්රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනය කරනවා.

Latest News