ජනතාවට ඇත්ත දැනගැනීමට සැලැස්වීම මාධ්‍යවේදීන්ගේ යුතුකම හා වගකීමයි. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ මාධ්‍ය නිසයි.

සියලු ජනකොටස් වෙත එකසේ ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැංවීම නව රජයේ අරමුණ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. 

Latest News