සංචාරක පකිස්තානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මෙල්බර්න් හිදී දැන් පැවැත්වෙනවා.
ඊයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය එරට නව ගල්අඟුරු ආකරයක් සඳහා අනුමැතිය පළ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වාර් තාගත ඉහළ යාමක් පෙන්නුම් කරනවා. එය ඉකුත් කාර් තුව තුළ වසර 32ක ඉහළම අගය කරා පැමිණ ඇති බවයි, වාර් තා වන්නේ.
ලෝක කුසළාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පර් ත්හි පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හතක ජයක් හිමිකර ගත්තා.
සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඩක්වර්ත් ලුවීස් න්‍යායට අනුව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.