වසා දාමා තිබු බේරුවල ධීවර වරායේ ව්‍යාපාර කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා.
බේරුවල ධීවර වරාය අද පෙ.ව. 4.30 ට තොග වෙළද කටයුතු සඳහා විවෘත වුවද මද වේලාවකින් පසුව සිල්ලර වෙළදාම් කිරීමට කිහිප දෙනෙකු කටයුතු කිරීම නිසා ඇතිවූ නොසන්සුන් තාවය මත බේරුවල ධීවර වරායේ කටයුතු නවතා දැමීමට බේරුවල පොලිස් ස්ථානාධිපතිතුමා කටයුතු කළේය.