මුහුදේදී විනාශයට පත්වන ධීවරයින්ගේ යාත්‍රා වෙනුවට නව ධීවර යාත්‍රා මිල දී ගැනීමට වැය වන මුදලින් 50%ක සහනාධාරයක් ලබාදීමට තීරණය කළ බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
මිනිස් ජාවාරමට ධීවර බෝට්ටු යොදාගැනීමෙන් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ අවධානයට ලක්ව තිබේ.