කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ පරිවේනාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ 84 වැනි ජන්ම දින ආශිර්වාද බෝධි පුජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ දී ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.

Latest News