බොරැල්ල, පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්.හංදිය අසළ ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථාවත් කිරීම සඳහා අද (17) සිට දින 20 ක කාලයක් ගත වන බැවින් කොළට ඇතුලුවන මංතීරු දෙක වසා දැමෙන බව පොලීසය දැනුම් දෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගණුදෙනු සිදුකළ බවට සැකපිට 39 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News