ලෝවැසි සැම හදවතකටම සමීප වන ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා ! යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නත්තල් දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක්කරයි.

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ ශුභාරංචිය ලොව පැතිරේවායැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. 

එළඹෙන නත්තල් සමය සහ අළුත් අවුරුදු සමයේ සමස්ත ඉතාලියම අගුලූ දැමීමකට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ලොව පුරා කිතුණුවන් ද මහත් හරසරින් නත්තල සැමරීමට එක් විය. රාත්‍රී දේව මෙහෙය හා විවිධ වැඩසටහන් ඒ වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක සංවිධාන කර තිබිණ.

Latest News