රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලය විසින් සම්පාදිත “සිනමා ජාතික ප්‍රතිපත්තිය” එම උපදේශක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී පිළිගන්වන ලදි.

Latest News