රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා යුරෝපා සංගමයෙන් "භූගෝලීය දර්ශක" සහතිකය හිමිව තිබේ.

ආදර්ශ වගාවක් ලෙස උතුරු පළාතේ ප්‍රථම වරට සිදුකළ කුරුඳු වගා ව්‍යාපෘතිය සාර්ථක වී තිබේ.

Latest News