කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (12) පෙරවරුවේ සිට පැය කිහිපයක් සඳහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

කොළඹ කොටස් වෙළදපොළ දෛනික ගණුදෙනු කාල සීමාව පැය දෙකකට පමණක් සීමා කිරිමට කොටස් වෙළදපොළ බලධාරින් තීරණය කර තිබේ.

Latest News