ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ගුවන් තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රුපියල් කෝටි 07 ක් පමණ ( රුපියල් මිලියන 70 ක් ) වටිනා විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් 07/25 දින සවස අත් අඩංගුවට ගෙන තිබේ .

සියලු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වී රේගු සේවා යථා තත්වයට පත් කර ඇතැයි රේගු වෘත්තීය සමිති පවසයි.

Latest News