සීඝ්‍රයෙන් කාර්මීකරණය වෙමින් දියුණු වෙන කලාපයක් වන දඹුල්ල ප්‍රදේශයේ කම්කරු ජනතාවට සේවා පහසුකම් පුළුල් කරමින් කම්කරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය අද (27) පෙරවරුවේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් දඹුල්ල නගරයේ දී විවෘත වෙයි.

Latest News