අළුත්ගම කන්දේ විහාරයේ සිටි තායිලන්ත රජය පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා අද සත්වෝද්‍යාන භාරයට ගැනුණා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා තිබෙන සත්වොද්‍යාන තුනක සහ සපාරි පාක් උද්‍යානයෙන් පසුගිය දෙදින තුළ රුපියල් පනස් හතර ලක්ෂ අනූ අට දහස් තුන්සිය ආදායමයක් ලබා ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසයි.

දෙහිවල සත්වෝද්‍යානය තුළ පසුගිය මාස 03ක කාලය තුලදී උපත ලද ක්ෂීරපායි සත්ව පැටවුන් සඳහා සුදුසු නම් තැබීමට අවුරුදු 18න් පහළ දුදරුවන්ට අවස්ථාවක් ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග සුරතල් සතුන්ගෙන් මිනිසුන්ට කොරෝන වෛරසය ආසාදනය නොවන බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංවිධානයේ සභාපති වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Latest News