සෑම ආයතනයක් තුළම ඩෙංගු මර්දන ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවත්,එම කමිටුව පත් කිරීම ආයතනයේ ප්‍රධානියා විසින් කළ යුතු බව දක්වමින් රජය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Latest News