නවීකරණය කෙරුණු ගාල්ල ධර්මපාල උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (17) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණ.

නවීකරණය කරන ලද ගාල්ල කොටුපවුර අසළ පිහිටි ධර්මපාල උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) විවෘත කෙරේ.

Latest News