රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි නිලමුද්‍රාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ පත්‍රිකා යැවීම පිලිබදව පරීක්‍ෂණයක් පවත්වන ලෙසට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ළක් ඉදිරිපත් කර තිබේ.

වැවක් ගමක් සමග දියවර අරුණ ග්‍රාමීය ධීවර ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මිරිදිය ධීවර ගම්මාන 04 කම සංවර්ධනය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ඊයේ (31) ආරම්භ කළේය.

කරදිය ජලජිවි පර්යේෂණ මධ්‍යස්ථානය සදහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (22)] මුල්ගල් තබා එහි ඉදිකිරීම් ආරම්භ කළේය.

ලංකාවේ ඉහළම ආදායම් ලබන කර්මාන්තය බවට මිරිදිය ධීවර කර්මාන්තය පත් කිරීම සදහා රජය සීග්‍ර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

මහජන දේපළ එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව භාවිත කිරීමට කිසිදු ඉඩක් නොතැබීමට සියළු ආයතන ප්‍රධානින් වග බලා ගත යුතු බව අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය.

ධිවර සංස්ථාවේ අලෙවි සැල්වලට සහ ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ශාඛා සඳහා ඇතැම් පළාත් පාලන ආයතන වෙතින් බාදා ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ධීවරයාත්, ධීවර සම්පතක් විකුණන් කෑ යුගය අවසන් කළ බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනුයි.

Latest News