නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

මරදාන දුම්රිය නැවතුම් ස්ථානයේදී අද දහවල් හෙරොයින් ග්‍රෑම් 512කට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු, කොළඹ දිසා දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන මරදාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

Latest News