සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13 ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව,එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩී.ජී.ජී ප්‍රනාන්දු මහතා දැනුම්දෙයි.