කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන තවදුරටත් ශක්තිමත් කරමින්, දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලීටර් 50 බැගින් ධාරිතාවයෙන් යුත් වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 100ක තෙවැනි තොගය ශ්‍රී ලංකා රජය වෙත ගුවනින් එවීම සඳහා පහසුකම් සැපයීය.

Latest News