එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය මුදල් ලබා ගැනීමේ දී පැන නඟින ගැටලුවලට විසඳුම් ලබාදීමේ දිස්ත්‍රික් මට්ටමේ ජංගම සේවා වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එන්ටර්ප්රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනය යාපනය මුට්රවේලි ප්‍රදේශයේ දී අද ආරම්භ වෙයි.
මරණ දඩුවම ලබා දීම පිළිබඳ ජනතාවගේ මත විමසීමක් ජනාධිපති කාර්යාලය විසින් ආරම්භ කර තිබේ. මෙම මත විමසීම සිදු කරනු ලබනුයේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීවයි.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා දෙවන ප්‍රදර්ශනය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වෙයි.
“එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන දීප ව්‍යාප්තව හඳුන්වා දෙමින්, 2025 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීම රජයේ අරමුණ බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
එන්ටප්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රම පිළිබද දැනුවත් කිරීම හෙට සිට ආරම්භ වීමට නියමිතයි.