ධීවර ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයින් ලබා ගත් ණය සඳහා සහනයක් ලබා දීමට රජය සැළසුම් කර තිබේ.
කොවිඩ් දෙවෙනි රැල්ල හේතුවෙන් අඩාල වු ධීවර කටයුතු යළි නගා සිටුවීම සදහා ධීවර අමාත්‍යංශයට විශේෂඥ උපදෙස් ලබා ගැනීමට පත්කල කමිටුවේ අතුරු වාර්තාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට ඉදිරිපත් කරයි.
මෙරට මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීම සඳහා කැනේඩියානු රජය කැමැත්ත පළකර තිබේ.
ජාතික ධීවර මහා සමුළුව අද (21) පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ධීවරයන් වෙනුවෙන් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් අද සිට ක්‍රියාත්මක වන බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
මඩකළපුව කළපු ප්‍රදේශයේදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 106 නාවික හමුදාව සොයාගෙන තිබේ.