රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 15 වැනිදා දක්වා දීරඝ කර තිබෙනවා.
වැඩතහනමට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.