මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස දිවයිනෙන් රැගෙනයාමට උත්සාහ කළ රත්රන් කිලෝ 8 යි ග්‍රෑම් 450 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි 7කට අධික රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩාව,කල්පිටිය ප්‍රදේශයේ දී රුපියල් මිලියන 90කට අධික වටිනාකමින් යුත් රත්රතන් සමග සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධීව මෙරටට ගෙන ඒමට උත්සහ කළ රත්‍රං ග්‍රෑම් 369ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී රේගු අත්අඩංගුවට පත්වේ.

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්රන් ග්‍රෑම් 737ක් සමග ඉන්දීය ජාතිකයන් හය දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්‍රන් වළලු තොගයක් සමග විදේශ රටක කාර්ය මණ්ඩල සේවකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

11.6 kg ක බරින් යුතු රුපියල් කෝටි 8 කට වඩා වටිනා රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කල්පිටියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Latest News