නෙළුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සලකට පැමිණි පුද්ගලයෙකු එහි සේවකයකු මුලා කොට රුපියල් හතලිස් දහසක් පමණ වටිනා රන්මුදුවක් සොරකම් කර ඇතැයි නෙළුව පොලිසිය පවසයි. 

Latest News