ශ්‍රමිකයින්ගේ වැටුප් ප්‍රශ්නය ඇතුළු තේ කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳ සොයා බලා ඊට ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ සවස විශේෂ කමිටුවක් පත්කළේය.

Latest News