හඟුරන්කෙත පොලීසිය ඉදිරිපිට ඊයේ (26) රාත්‍රී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.ඒ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකිරීම හේතුවෙන්.

Latest News