බුද්ධි තොරතුරු තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීෙමෙන් මිනී මැරීෙමේ කුමන්ත්‍රණයට රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද විභාගයට ගැණින.