දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කරමින්, වෛරසය ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස් තුල රැක බලා ගැනීමේ වැඩසටහනක් පසුගියදා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කරන ලදි.

Latest News