දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ දී ඊයේ(09) දින හෝමියෝපති වෛද්‍ය සභාව නිල වශයෙන් නැවත ප්‍රකාශයට පත් කළේය.

Latest News