රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

Latest News