පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇත.

අධ්‍යාපන පද්ධතියේ සියලු සේවාවන්හි වෘත්තිකයින්ට ජාතික මට්ටමේ වෘත්තිය හැදුනුම්පතක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

Latest News